Thursday, October 28, 2010

සරුංගල් හැන්දෑව

නයි
මොණරු
නොපැටලී
එක ළග
ආකාහේ

මුගටි විතරයි
අඩු
ඒ ආකහෙට.......


                        - ජගත් රණතුංග

No comments: