Thursday, October 21, 2010

Run "පිල්ලේ" Run
නිරායුධ පොලිස් භටයන් 600 ක් මරා දැමීම ගැන සමාව ගත යුත්තේ එවකට නැ‍ගෙනහිර භාරව සිටි L.T.T.E. යේ කරුණා බව පිල්ලෙයාන් පවසයි.

-          පුවතක් -


තමා එවකට අවු. 16 ක පොඩි කොලුවෙක්ව සිටි බවත්, එහෙත් තමන්ද L.T.T.E. යට සම්බන්ධ වූයේ එවකට රජයේ හමුදා විසින් උතුරේ තරුණයන්ට කළ අඩත්තේට්ටම් හා මර්දනයන් නිසා බව ද ඔහු වැඩි   දුරටත් පැවසී ය.

පොලිස් භටයන් මරා දැමීම ගැන කරුණා සමාව ගත යුතු නම්, උතුරේ තරුණයන් මරා දැමීම ගැන කවුරු කාගෙන් සමාව ගත යුත්තේ ද යන්න බව පිල්ලෙයාන් නොකීමට වග බලා ගත්තේ ඒ හරහා ආණ්ඩුවලට ගහනවාට වඩා තමාගේ ආසන්න සතුරාට පහර දීම වඩා හො යැයි වැඩිහිටි පිල්ලෙයාන් හිතූ නිසා ද? 

1 comment:

Wanasinghe said...

Were there any policemdn who killed innocent, unarmed civilians among this 600?