Friday, October 29, 2010

සියැටල්

උඹ හිටියෙ නැහැ වෙන්න පුළුවනි
දැන් මේ අපේ ගේ
අපි හැදූ ගේ
ඉඩ දෙන්න බෑ 
සිවිලිම උඩවත්

‘කා එක්කද කතා කරන්නෙ?’
‘තල‍ගොයෙක්  මෙහෙලු හිටියෙ.’


-         සමර විජේසිංහ.

No comments: